Monday, July 25, 2011

King Country University

 

ඔන්න ඉතින් අපේ තරු කැම්පස් එකට තේරිලා නායකත්ව පුහුණුවත් සාර්ථකව ඉවරකරලා ඉන්නේ. පහුගිය දවසක් තරු මාත් එක්ක මුහුණු පොතේ පොඩි කතා බහකට එකතු උනා

මම : කොහොමද තරු කැම්පස් එක , දැන් පටන් ගත්තද ? 
තරූ : අපෝ අයිය කතා කරන්න එපා, රජරට කැම්පස් එකට තමා යන්න තියෙන්නේ, එපා වෙනවා 
මම  : ඒ මොකද තරු  ඒ එක හොද කැම්පස් එකක් නේ?
තරූ : ඕකනේ අයිය දන්න තරම තමා, මම ගිය සතියේ එහෙ ගියා.( ලියාපදිංචි වීම සදහා ) අවුව ට පිච්චෙනවා පහසුකම්  හරියට නැ
මම :  ඔන්න තරු දන්න තරම ඕක ජාතියන්තර පිළිගැනීමක් තියන විශ්වවිද්‍යාලයක්, එතකොට එහෙ අවුව වැඩිනම් සන් ක්‍රීම් එකක් අරන් යන්න 
තරූ : ඒ කොහොමද ඒ අයියේ. ඒ කැම්පස් එකේ නම වත් මිනිස්සු හරියට දන්නෙත් නැ.
මම : ඔන්න එහෙනම් අහගන්න තරු, ජාතියන්තරයේ භාෂාව English , දැන් ඔයාගේ කැම්පස් එකේ නම කොහොමද English වලින් කියන්නේ රජ = king  රට=Country  එතකොට ඔයා යන්නේ 
king country university 
එතකොට ඕකෙන් ඔයා උපාදියක් අරන් පිට රට ගියාම එහෙ මිනිස්සු හිතනවා ඔයා ගිහිල්ල තියෙන්නේ රාජකීය උරුමයක් තියන කැම්පස් එකකට කියල , කොහොමද එතකොට පිලි ගැනීම ..
තරූ : දැන් නම් අයියේ පොඩි කික් එකක් තියෙනවා එහෙම නම් කැම්පස් යන්නම ඕනි ............. 
මම :  කොහොමද තරූ සන් ක්‍රීම් ගාලා kingCountry university එකට යනකොට තියෙන පොෂ් එක ..... 
තරූ  : අනේ මේ මම කිව්වා කියල හිතා ගන්න අයියේ  .......... $%#^&%^$

7 comments:

  1. මට ඉතින් අයෙත් කියන්න තියෙන්නේ කිව්වා කියල හිතාගන්න කියල තමා ......අනේ මේක බ්ලොග් එකේ ලියනවා කිව්වට කව්ද දන්නේ මෙහෙම නම් ගම එක්ක,සංවාදය එහෙමම ලියයි කියලා :-o

    ReplyDelete
  2. එහෙම තමා බ්ලොග් එකේ ලියනකොට පොඩ්ඩක් ලජ්ජා කරන්නත් ඕනනේ.........

    ReplyDelete
  3. ඔන්න තරූ මම බොරු ලියල නැ , ඔයාමනේ කිව්වේ හරි හරි දාන්න කියල. ඔන්න මම දැම්මා.

    ReplyDelete
  4. චතුර දැන් ලේසි වෙන්නේ නැ, තරූ පොෂ් වෙලා ඉන්නේ

    ReplyDelete
  5. අනේ අනේ චතුර !!!! මම අදනේ දන්නේ බ්ලොග් වල ලියනකොට ලජ්ජා කරන්න ඕනේ කියල...අනේ අයස් අයිය මම ඉතින් කිව්වා තමයි..කව්ද හිතුවේ මෙහෙම දායි කියල .......දැන් ඉතින් කව්රු කව්රුත් පරිස්සම් වෙන්න.....!!!! මම sun cream ගාල king country university එකට පොෂ් එකේ යන්නයි ඉන්නේ.....

    ReplyDelete
  6. තරූ පොෂ් වෙලා???? නෑ...................... අප්පටසිරි.......

    ReplyDelete
  7. ඔයාල දෙන්න එකතු වෙලා මට එහෙම අනංමනං ලියන්න එහෙම හදන්න එපා හොදේ......

    ReplyDelete